මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය විසින් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කළ ප්‍රකාශ ඇතුළත් හඩ පටයක් සුනිල් වටගල මහතා විසින් මාධ්‍ය හමුවකදී යළි ප්‍රචාරය කරවීමට පියවර ගත්තේය.
එහිදී මුලින් ඇය සදහන් කළ කරුණට පරස්පර ප්‍රකාශයක් දෙවන අවස්ථාවේ සිදුකරන බව වටගල මහතා විසින් සදහන් කළේ මෙසේය.