• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සු ප්‍රතික්ෂේප කරපු අය තමයි දැන් තනතුරු දරන්නේ! කැබිනට් එකේ සංයුතිය දිහා බැලුවත් එහෙමයි! තම තමන්ගේ තනතුරු තහවුරු කරගත්තා! ජනාධිපතිකම-අගමැතිකම-මැතිඇමතිකම් තහවුරු කර ගත්තා! දැන් ඉතාම සුදුසු දේ මැතිවරණයකට යාම! මල්වතු පාර්ශ්වයෙන් නිවේදනයක්! (VIDEO)

July 28, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මිනිස්සු ප්‍රතික්ෂේප කරපු අය තමයි දැන් තනතුරු දරන්නේ! කැබිනට් එකේ සංයුතිය දිහා බැලුවත් එහෙමයි! තම තමන්ගේ තනතුරු තහවුරු කරගත්තා! ජනාධිපතිකම-අගමැතිකම-මැතිඇමතිකම් තහවුරු කර ගත්තා! දැන් ඉතාම සුදුසු දේ මැතිවරණයකට යාම! මල්වතු පාර්ශ්වයෙන් නිවේදනයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මේ තිබෙන වාතාවරණය අනුව ඉතාම සුදුසු දේ මැතිවරණයකට යාම බව මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය දොරණෑගම රතනපාල හිමියෝ කියා සිටියා.

මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ සුමංගල හිමියන හමුවීමට පැමිණි අවස්ථාවේදී හිමියන් මේ බව ප්‍රකාශ කර තිබුණා.

”අටපිරිකර අරගෙන වට වන්දනාවේ ගිහිල්ලා කුලපති තනතුරු දීලා අපේ ආශිර්වාද ගන්න එනවා මිසක් රටේ දියුණුවට මොනවත්ම කරන්නේ නැහැ. කළත් අවම මට්ටමකින් තමයි කරන්නේ. දැන් රටේ ලොකු වෙනසක් කරන්න ඕනේ. මේ තියෙන වාතාවරණය අනුව අපට නම් පෙනෙන්නේ, ඉතාම සුදුසු දේ තමයි මැතිවරණයකට යන එක. මිනිස්සු ප්‍රතික්ෂේප කරපු අය තමයි දැන් තනතුරු දරන්නේ. කැබිනට් එකේ සංයුතිය දිහා බැලුවත් එහෙමයි. සර්වපාක්ෂික හෝ අන්තර්වාර පාලනයකට යන බවක් පෙනෙන්නත් නැහැ.

මේ අය තම තමන්ගේ තනතුරු තහවුරු කර ගත්තා. ජනාධිපති කම, අගමැති කම, මැති ඇමතිකම් තහවුරු කර ගත්තා, දැන් ඒ අයගේ තියෙන්නේ මන්දගාමී ස්වභාවයක්. මිනිසුන්ට එවැනි දේකට යනවා කියල විශ්වාසයක් ගොඩ නැගෙන්න ඉදිරි පියවරක් තියෙන්න ඕනෙ. එහෙම දෙයක් පෙනෙන්නත් නැහැ. මේ ප්‍රශ්න අතරේ රැල්ලක් එනවා එතකොට මිනිසුන්ටත් තමන්ගේ ප්‍රශ්නටික ඔක්කොම අමතක වෙනවා. යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

SendShareShare
Previous Post

ජනාධිපති පාර්ලිමේන්තුවේ වාරාවසාන කරයි!

Next Post

විමල් ආණ්ඩුවට සහාය දෙන්න ලෑස්ති වෙයි! රනිල්ට ලියුමක් යවයි! (VIDEO)

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.