ජනතාවගේ බත්පත වෙනුවෙන් කතා කළ තමන් හිරේ දැමූ බවත්, බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වෙළෙද අමාත්‍යවරයාද එසේත් නැත්නම් පොලිස් අමාත්‍යවරයාද යන්න සැකසහිත බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
ඒ අනුව තමන්ගේ දරුවන් සිව්දෙනා බලාගැනීම ජනතාවගේ වගකීමක් බවත් ඒ මහතා කීය.










