පසුගිය මාර්තු 09වෙනිදා 2023 පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් හෙට (14) ඉදිරිපත් කෙරෙන බව පැවසෙනවා.
ඒ ජාතික ජන බලවේගයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර් හරිනි අමරසූරිය සහ සුනිල් හඳුන්නෙත්ති යන අය විසින්.
පෙත්සම හෙට පෙ.ව. 11.00 බාරදීමට නියමිත බවයි කියන්නේ.










