• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාධ්‍ය විකාශන අධිකාරී පනත! ත්‍රස්ත විරෝධී පනත! අධිකරණ නියෝග නොතකා ඡන්දය කල්දැමීම! ආණ්ඩුවේ ඒකාධිපති ගමන අවසන් කරන්න විපක්ෂනායක සජිත් සූදානම් වෙයි! මුලු විපක්ෂයටම විවෘත ආරාධනාවක්! VIDEO

April 13, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
බයවෙන්න එපා! මේ රටට සල්ලි ‌හොයන ඩොලර් හොයන්න පුලුවන් කණ්ඩායම ඉන්නෙ සජබෙ! රටට ඕන රටට වැඩ කරන්න පුලුවන් වැඩකාරයො ටිකක්! සේවකයො කණ්ඩායමක්! ඒ අභියෝග අපි බාරගන්න ලෑස්තියි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

ජනතාවට බිය, ජනමතය නුරුස්සන අකාර්යක්ෂම වත්මන් ආණ්ඩුව පැය 24 පුරාම දවස් 365ම මැතිවරණය පැවැත්වීම වැළැක්වීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් මැතිවරණය සඳහා වෙන්කළ මුදල් ලබා නොදෙමින් මැතිවරණ කොමිසමට සහ අධිකරණයේ විනිසුරුවන්ට බලපෑම් කරමින් මැතිවරණය කඩාකප්පල් කිරීමට වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ දරන්නේ මැතිවරණ සඳහා මුහුණ දීමට ඇති බිය නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ත්‍රස්ත විරෝධී පනත සහ විකාශන අධිකාරියක් ඇති කිරීමේ පනත වැනි පනත් හරහා ජනතාව නැගී සිටීම පාලනය කරමින් ජනතාව මර්ධනය කිරීමට උත්සාහ දරන බවත් ඒ යටතේ මාධ්‍ය මර්ධනය සහ ජනතාව සිය අයිතීන් වෙනුවෙන් නැගී සිටීමේදී ත්‍රස්තවාදීන් ලෙස හැදින්වීම සිදු කරමින් මානව අයිතින් සහ මූලික අයිතීන් පවා උල්ලංඝනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මේ යන ආකාරයට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය මූලික අයිතිය සහ මානව අයිතිය උල්ලංඝනය වන බැවිනි ඊට විරුද්ධව සිවිල් සංවිධාන සහ පුරවැසියන් ජාති ආගම් කුල භේදයකින් තොරව එක්ව සටන් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

SendShareShare
Previous Post

කෝච්චි පෙට්ටි ඉන්දියාවෙන්! රේල් පීලි 10,000ක් චීනයෙන්! ‌පීලි පනින්නේ නැතිව කෝච්චි හරියට දුවයිද?

Next Post

ලංකාවේ රිලව් ලක්ෂයක් චීනෙට පටවන ආණ්ඩුවේ තීන්දුවට එරෙහිව සටනක් ආරම්භ වෙයි! පරිසරවේදීන්-සත්ත්වවේදීන් එකමුතු වෙයි! VIDEO

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.