එක්සත් ජාතික පක්ෂය මැතිවරණ පැවැත්වීමට බය ඇයි, කෝ අලියා, ඇයි ඔයගොල්ලෝ විතරක් ඡන්දය එපා කියන්නේ යනුවෙන් මාධ්‍යවේදීන් එජාප සභාපති වජිර අබේවර්ධන මහතාගෙන් ප්‍රශ්න කරද්දී ඊට යන්නේ කොහෙද මල්ලේ පොල් වැනි උත්තරයක් ඒ මහතා විසින් ලබා දෙන ආකාරයක් ඊයේ දින දැකගන්නට ලැබිණ.
පහත පළවන්නේ ඊට අදාළ වීඩියෝවය.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ අදාළ වීඩියෝව යටින් තබා තිබූ පාඨක ප්‍රතිචාරවලින් මෙම පිළිතුරු දීම දැඩිව විවේචනය කර තිබීමය.










