සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස එස්.එම්. මරික්කාර් සහ මනුෂ නානායක්කාර මහත්වරුන් තේරී පත්ව ඇත.
එම දෙදෙනාම දේශපාලනයට පිවිසීමට ප්‍රථම මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළ ප්‍රවීණයන් ලෙස සැලකේ.
මෙම තනතුරු 2කට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියද හිමිව ඇත.

අගමැතිනිය බොරු කී බවට විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් චෝදනා - විදුහල්පති වැටුප් විෂමතා ගැන නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට අධ්‍යාපන...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.