විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (10) ආදිවාසී නායක විශ්වකිර්තී වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් හමුවිය.
විශේෂයෙන්ම එහිදී ආදීවාසීන් මුහුණදෙන ගැටලු පිලිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
පසුගිය දිනෙක වන්නිල ඇත්තන් කියා සිටියේ වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් පෙනී සිටීම හේතුවෙන් තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවකි.




















