පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට තීන්දු ගත නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සදහන් කළේය.
අමාත්‍ය සරත් වීරසේකර මහතා රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වන ලෙස නියෝග ලබා දී තිබීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ඒ මහතා මේ බව පැවසීය.










