• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මට්ටක්කුලියේ කුඩු කල්ලි ගැටුමක්! පොලිසියෙන් ඇහුවාම සුලු සිද්ධියක්ලු! පොලුවලින් ගහපු නිරංජලාව ආරක්ෂා කරන්නේ කව්ද? (VIDEO)

February 2, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මට්ටක්කුලියේ කුඩු කල්ලි ගැටුමක්! පොලිසියෙන් ඇහුවාම සුලු සිද්ධියක්ලු! පොලුවලින් ගහපු නිරංජලාව ආරක්ෂා කරන්නේ කව්ද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

පසුගිය ජනවාරි 30 වැනිදා මහ දහවල් මට්ටක්කුලිය කදිරානවත්තේ නිවසකට ප්‍රහාරයක් එල්ල වී ඇත.

ආරංචි මාර්ග පවසන පරිදි මෙම ගැටුම ඇති වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතරය.

මෙම වීඩියෝවේ නිල් පැහැති ටී ෂර්ටයකින් සැරසී නිවසට පහර දෙන කත නිරංජලා නම් වේ. ඇය ප්‍රංශයේ සිටින රූබන් හා එංගලන්තයේ සිටින කුඩුලාල්ගේ බලය පෙන්වමින් කුඩු, අයිස් කිලෝ ගණින් කොළඹ බෙදාහරින බව කියවේ.

කුඩු සමග අත්අඩංගුවට ගෙන ඇපමත සිටියදී ප්‍රංශය ට පැනගත් තෙරේසා නමැති කුඩු ජාවාරම් කාරියගේ දුව වන ජාන්සි විසින් නිරංජලා ට මත්ද්‍රව්‍ය බෙදා දෙන්නේ කුඩුලාල්ගේ හා රූබන් ගේ ජාලය යටතේ ය.

මීට පෙර අයිස් මත්ද්‍රව්‍ය කිලොවක් සමග මැයගේ ගෝලයින් පොලිසියට හසුවී ඇත.

මට්ටක්කුලිය පොලිසියෙන් හා පොලිස් ඩී.සී.ඩී.බී කිසිම ඒකකයක් නිරංජලා අල්ලන්නේ නැත. ගෝලයින් පමණක් සුළු නඩුවලට පොලිසිය ට දී පාතාල බලයෙන් ජාවාරම කරන මැය 30 වැනිදා තම මැර බලය යොදා ගෙන තවත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුගේ යැයි පවසන නිවසකට මෙසේ පහර දී ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමේදී දැන ගැනීමට ලැබුණේ මට්ටක්කුලිය පොලිසිය සම්බන්ධ වී මේ දෙපිරිස සමාදාන කළ බවයි.

මේ සම්බන්ධයෙන් විමසීමට අප මට්ටක්කුලිය පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධකර ගත් අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ කදිරානවත්තේ අප කියන ආකාරයේ ගැටුමක් ඇති නොවුන බවයි. ඉතා සුලු සිදු වීමක් වූ බව පැවසූ ස්ථානාධිපතිවරයා දුරකතනය විසන්ධි කළේය. ස්ථානාධිපතිවරයා පවසන සුලු සිදුවීම හා අපට ලැබී ඇති ජංගම දුරකථනයකින් ගත් දර්ශන දෙකක්දැයි සැක හැර දැනගැනීමට අවශ්‍ය වූ බැවින් අප නැවත වරක් ඔහු දුරකතනය හා සම්බන්ධකරගත් අවස්ථාවේදී ඔහු පවසා සිටියේ අප අසන දේ පිළිබඳ කිසිවක් කීමට නොහැකි බවත් කිසියම් කරුණක් පිළිබඳ දැන ගැනීමට ඇති නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අමතන ලෙසයි.

නිරංජලාට එරෙහිව මාධ්‍යයටත් කිසිත් නොකියන අසරණ තැනකට මට්ටක්කුලිය පොලිසිය පත් වී ඇති තත්ත්වයක් හමුවේ පාතාල බලයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම කරන මැය ගැන බුද්ධි අංශය යොදා හෝ සොයාගත යුතු නොවන්නේද? පොලිස්පතිතුමණි මේ ඔබේ අවධානයට. -අරුණ

SendShareShare
Previous Post

සමීර කලුගම්පිටියගේ කතාකරන කාටූන් එක!

Next Post

ශිරන්ති පාදය අහිමි දරුවකු ඇවිද්දවයි! (PHOTOS)

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.