• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බුද්ධි අංශ ප්‍රධානී සලෙයි කෝටි සියයක් ඉල්ලා සූකාට ගුවනින් එන්තරවාසි යවයි

June 15, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
බුද්ධි අංශ ප්‍රධානී සලෙයි කෝටි සියයක් ඉල්ලා සූකාට ගුවනින් එන්තරවාසි යවයි
Share on WhatsAppShare on Facebook

තම ජීවිතයට හානියක් විය හැකි සේ සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කරමින් තමාගේ කීර්ති නාමයට හානි සිදුකිරීම පිළිබඳව රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලමින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ​ජනරාල් සුරේෂ් සලේ මහතා ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යස්මින් සුකා මහත්මියට එරෙහිව එන්තරවාසියක් යවා ඇත.

මේජර් ​ජනරාල් සුරේෂ් සලේගේ නීතිඥ පසන් වීරසිංහ විසින් ඩී.එච්.එල්. කුරියර් සේවාව මගින් ලන්ඩනයේ පිහිටි යස්මින් සුකාගේ ලිපිනයට හා ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ මූලස්ථානයට මෙම එන්තරවාසිය යවා තිබේ.

සක්‍රිය සේවයේ නිරත නිලධාරියකු ජාත්‍යන්තර සංවිධානයකට එරෙහිව නීති මගින් ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙය වේ.

සුරේෂ් සලේ ඇතුළු නිලධාරීන් පස්දෙනකු ඉකුත් මැයි 22දා සිට බලපැවැත්වෙන පරිදි මේජර් ​ජනරාල් තනතුරට උසස් කිරීමෙන් පසුව යස්මින් සුකා එම නිලධාරීන් විවේචනය කරමින් පසුගිය ජුනි 01දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.

එල්.ටී.ටී.ඊ.ය සමග සම්බන්ධකම් පැවැත්වූ වෛද්‍ය තුරෙයිරාජා වර්ධරාජා නමැති දැනට ඇමෙරිකාවේ සිටින වෛද්‍යවරයා 2009 වන්නි මානුෂික මෙහෙයුමෙන් පසුව අත්අඩංගුවට ගෙන වධහිංසා පැමිණ වූ බව හා තවත් සාවද්‍ය චෝදනා නගමින් යස්මින් සුකා සුරේෂ් සාලේට එරෙහිව නිවේදනය නිකුත් කර තිබිණි.

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට චෝදනා නැගුණු නිලධාරියකු මේජර් ​ජනරාල් සුරේෂ් සලේගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ බවද යස්මින් සුකා ප්‍රකාශ කර තිබිණි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුවන කාලය වනවිට සුරේෂ් සලේ විදෙස්ගතව සිට ඇත. එවැනි පසුබිමක් තුළ මෙම සාවද්‍ය චෝදනා නගා ඇතැයි සුරේෂ් සාලේගේ නීතිඥවරයා පෙන්වා දෙති.

කීර්ති නාමයට හානි සිදුවීම මෙන්ම මේජර් ​ජනරාල් සුරේෂ් සාලේයිගේ පුද්ගලික දත්ත අනාවරණය කරමින් කටයුතු කිරීම මගින් ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල කිරීමට යස්මින් සුකා පියවර ගෙන ඇති බවද එන්තරවාසියෙන් පෙන්වාදී ඇත.

ඉල්ලා ඇති වන්දි මුදල දින දාහතරක් තුළ නොදුණහොත් අයි.ටී.එල්.පී. (ITLP) ‍‍වෙබ් අඩවිය මගින් යස්මින් සුකා කළ අපහාසාත්මක ප්‍රකාශයන්ට එරෙහිව මෙරට අධිකරණය හමුවේත් ඉදිරියේදී නඩු පැවරීමට නියමිතය.

SendShareShare
Previous Post

දෙකොන පත්තුවෙන විලක්කුවක් නිවපු හැටි සජිත් මතක් කරයි (VIDEO)

Next Post

ජන්දෙ වෙලාව වෙනස් වෙයි

MORE NEWS

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Uncategorized

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027...

Read more
සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.