අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන බව කී බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට මාධ්‍ය හමුවකට එක්ව සිටී.
එහිදී මාධ්‍යවේදීන් පවතින ආර්ථික අර්බූදය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න ගණනාවක් විමසන ආකාරයක් දැකගත හැකි විය.

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.