කොටහේන 6වන පටුමග ප්‍රදේශයේදී අද දහවල් වෙඩිතැබීමක් සිදුව ඇති අකර තුවාළ ලැබූ අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෝටර් රථයකින් ගමන්කරමින් සිටි අයෙකුට මෙම වෙඩිප්‍රහාරය එල්ලකර ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.










