• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෝය දවසේ ධර්ම දේශනා වැඩසටහනට සහභාගී වීමෙන් පස්සේ විපක්ෂනායක සජිත් කෙළින්ම වරුණ රාජපක්ෂ දොම්පේ සංවිධාන කළ සෞඛ්‍ය කඳවුරට එක්වෙයි! ලක්ෂ ගණන් අවතැන් වෙලා ඉද්දී ආණ්ඩුව කාලගුණේ ප්‍රධානීන්ට ඇඟිල්ල දිගුකිරීම ලැජ්ජාවට කාරණාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 4, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
පෝය දවසේ ධර්ම දේශනා වැඩසටහනට සහභාගී වීමෙන් පස්සේ විපක්ෂනායක සජිත් කෙළින්ම වරුණ රාජපක්ෂ දොම්පේ සංවිධාන කළ සෞඛ්‍ය කඳවුරට එක්වෙයි! ලක්ෂ ගණන් අවතැන් වෙලා ඉද්දී ආණ්ඩුව කාලගුණේ ප්‍රධානීන්ට ඇඟිල්ල දිගුකිරීම ලැජ්ජාවට කාරණාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ ඛේදවාචකය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිලධාරීන් ලබා දුන් වාර්තා ප්‍රශ්න කිරීමකට ලක් කර ඇති බවත් නොවැම්බර් මස 11 වැනි දා සිට දිගින් දිගටම මේ ඛේදවාචකය ගැන ඒ කාලගුණ තත්ත්වය වෙනස් වන සෑම මොහොතක් පාසා රටටත් ජනතාවටත් නිවැරදි තොරතුරු ලබා දෙන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති මුත් ජීවිත විශාල අහිමි වී ලක්ෂ ගණනක් අවතැන් වූ මොහොතක කාලගුණ විද්‍යා නිලධාරීන්ට ඇගිල්ල දිගු කිරීම රජයේ යුතුකම නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද දොම්පේ ප්‍රදේශයේ අවතැන් වූ ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වරුණ රාජපක්ෂ මහතා විසින් දොම්පේ ශ්‍රී කල්‍යාන ධර්මාශ්‍රමයේ පැවැති සෞඛ්‍ය කඳවුර වෙත පැමිණි අවස්ථාවේදී ය. මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ද එක් විය.

අප රටට සිදු වූ මේ මහා ඛේදවාචකය තුළින් රටක් ලෙස පාඩම් රැසක් ඉගෙන ගත යුතු බවත් රට තුළ නිර්මාණය වන කාලගුණ දේශගුණ තත්ත්වයන් ගැන මනා අවබෝධයක් ලබා ගැනීමට අප රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපකරණ හා සම්පත්වලින් ශක්තිමත් කළ යුතු බවත් සුනාමියක් හරහා ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වූ අප රටේ තවමත් නවීනතම ඩොෆ්ලර් රේඩාර් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න නොහැකි වී ඇති බවත් විශේෂඥයන්ට අනුව පුත්තලම සහ පොතුවිල් ප්‍රදේශයේ අවම වශයෙන් මෙවැනි රේඩාර් පද්ධති 2ක් ඇති කළ හොත් කාලගුණ දේශගුණ විපර්යාස ගැන නිවැරදි අනාවැකි ලබා ගතහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාලගුණෙන් අනතුරු අගවන විටත් රටට හරි හමන් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් තිබ්‌බේ නෑ

කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවේ නිලධාරින් අනතුරු හගවා තිබිය දී ආපදා කළමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ශක්තිමත් සුදුසු යාන්ත්‍රණයක් නොතිබු බවත් එය යථාර්ථය බවත් මේ මොහොතේ හෝ ඒ අඩුපාඩුකම් අවබෝධ කර ගෙන රටක් ලෙස විවිධ පරිසර කේන්ද්‍රීය කාලගුණ කේන්ද්‍රීය ඛේදවාචක රැසකට මුහුණ දුන් නිසා දැන්වත් පාඩම් ඉගෙන ගෙන රටට අවශ්‍ය නවීනතම උපකරණ මානව සම්පත් වර්ධනය කරවන්නට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.ත

ලක්ෂ සංඛ්‍යාත ජනතාව මේ නිසා විපතට පත්ව ඇති නිසා මේ සෑම පවුලකටම පවුලේ සාමාජිකයන්ට සහන සැලසීම ඔවුන් ගත කළ ජන ජීවිතය උසස් තැනකට ගෙන ආ යුතු බවත් නිවැරදි තොරතුරු ලබා දුන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විවේචනය නොකර ජීවිත පරිත්‍යාග කළ හානියට පත් ජනතාවගේ නාමයෙන් විධිමත් ශක්තිමත් ආපදා කළමනාකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ඉන්දියාව 8 වැනි ගුවන්යානයත් එවයි! මේ පාර අඩි 110ක් දිග ටොන් 53ක් බර පාලමකුත් එක්ක බඩු තොගයක් එවලා! VIDEO I Sri Lanka Latest News

Next Post

නුවර ජවිපෙ අලුත් මන්ත්‍රී මහදිසාපති පුටුවේ වාඩිවීමේ සිද්ධිය දුරදිග යයි! දි.මු. ජයරත්න අගමැතිතුමා වෙලා හිටපු කාලෙදිවත් මහදිසාපතිතුමාගේ පුටුවෙ වාඩිවුණේ නෑ! නුවර ඉපදිච්ච අපිට දිසාපතිතුමා හම්බවෙන්න මේ පාපිසිවල අවසර ගන්න ඕන නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.