• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවේ මන්ත්‍රීවරු ගහපු මැච් එකෙන් නාමල්ගේ කණ්ඩායම දිනයි! නාමල් සාගරගේ අතින් කප් එක ගනී! PHOTO

March 13, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
පොහොට්ටුවේ මන්ත්‍රීවරු ගහපු මැච් එකෙන් නාමල්ගේ කණ්ඩායම දිනයි! නාමල් සාගරගේ අතින් කප් එක ගනී! PHOTO
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ කණ්ඩායම හයක් සඳහා ඊයේ ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරලා තිබුනේ නෙලුම් මාවත කාර්‍ය මණ්ඩලයේ තරුණ කොල්ලො කෙල්ලො ටික..

ඒ වෙනුවෙන් කණ්ඩායම් හයක් සහභාගී වුනා..

නෙලුම් මාවත කාර්‍ය මණ්ඩලය A කණ්ඩායම

පොදුජන තරුණ පෙරමුණ කණ්ඩායම

පොදුජන පෙරමුණ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් කණ්ඩායම

පොදුජන වෘත්තීය සමිති ඒකාබද්ධ කණ්ඩායම

පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ කණ්ඩායම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ ස්වේච්ඡා කාර්‍ය මණ්ඩල කණ්ඩායම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ ස්වේච්ඡා කාර්‍ය මණ්ඩල කණ්ඩායම තරඟාවලිය ජයග්‍රහණය කලා..

නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමට ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජනක වක්කුඹුර, සනත් නිශාන්ත, ප්‍රසන්න රණවීර, සුමිත් උඩකුඹුර, ඩබ්. ඩී. වීරසිංහ, සම්පත් අතුකෝරල මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගෙ ස්වේච්ඡා කාර්‍ය මණ්ඩල සහභාගී වුනා..

ජයග්‍රාහී කණ්ඩායමට කුසලානය පිරිනැමීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මැතිතුමා විසින් එහි නායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මැතිතුමන්ට පිරි නැමුවා.. එම අවස්ථාව සහ ඒ අවස්ථාවේදී ජයග්‍රාහී කණ්ඩායම සිය සතුට පල කල අවස්ථාව පහතින්…

SendShareShare
Previous Post

අද උදේ සිට අංශ 40ක් වෘත්තීය ක්‍රියාමාර්ගවල! පළාත් 4ක රෝහල්වල වර්ජන! වැඩ නවත්වන කට්ටිය මෙන්න! විසඳුමක් නැත්නම් 15 තීරණාත්මකයි! VIDEO

Next Post

රනිල් වගේමයි අර පැඟිරා! රනිල් අත් දෙක සාක්කුවේ දාගෙන පාර්ලිමේන්තුවේ කෝලම් නටනකොට මේකා ක්‍රිකට් ගහනවා! මිනිස්සුන්ට මළ පනින්නේ නැද්ද? හැදෙන්නේ නෑ! බ්‍රොයිලර් කුකුළෙක්නේ! ඔක්කොම ඉන්ජෙක්ෂන් ගහලා පුම්බලා අරන් තියෙන්නේ! රාජපක්ෂවරුන්ගේ බළකොටුවටම ගිහින් විමල් රාජපක්ෂවරුන්ටම දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි! VIDEO

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper