ADVERTISEMENT
අද දහවල් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා සමග කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගැනීමට පියවර ගත්තේය.
එහිදී ජනතාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂනායකවරයාගෙන් ප්‍රශ්න කරද්දී හෙතෙම කියා සිටියේ සිය ආණ්ඩුවක් යටතේ ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඩුවම් ලබා දීමට පියවර ගන්නා බවකි.