පාස්කු ප්‍රහාරයට වසර තුන සපිරෙන්නේ ලබන 21 වැනි දිනටය.
නමුත් තවමත් ප්‍රහාරයේ මහමොළකරුවන් සොයාගෙන නොමැති බව බොහෝ දෙනාගේ චෝදනාවය.
ඒ අනුව පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉල්ලා ජෙහාන් විසින් ගාලු මුවදොරට පා ගමනක් ආරම්භ කොට තිබේ.
ඒ කුරුසයක් කර මත දරා වීම විශේෂ සිදුවීමකි.










