• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාතාල තර්ජන හමුවේ බිරිදයි දරුවයි හංගලා ප්‍රංශෙට පැන්න කියපු IP දුමින්දගේ කතාව නාට්‍යයක්ද? පොලිස් මාධ්‍ය ප්‍රකාශකම සැක මතු කරයි! Sri Lanka Latest News

February 28, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක විසින් රට හැර ගොස් ප්‍රංශයට පැමිණ තමන්ට මරණීය තර්ජන පැවතීම සම්බන්ධව ඉදිරිපත් කර ඇති සිදුවීම් සැක සහිත බවත්, ඔහු ඉදිරිපත් කළ කරුණු ව්‍යාජ ද නැද්ද යන්න සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි. (Sri Lanka Latest News)

2023 අවුරුද්දේ ලංකා පොලීසියේම වැඩිම මනුෂ්‍ය ඝාතනවලට අදාලව සැකකරුවන් අත් අඩංගුවට ගැනීම, ගිනි අවි අත් අඩංගුවට ගැනිම, අත් බෝම්බ අත්අඩංගුවට ගැනීම, වැඩිම DO ප්‍රමාණයක් ලබාගත් නිළධාරියා වීම නිසා දුමින්ද ජයතිලකට එල්ල වූ මරණ තර්ජන සැක සහිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේය.

ඔහු පෙන්වා දෙන්නේ මෙම හඬපටවල තර්ජනය කරන පුද්ගලයා ඔහු විසින් හඳුන්වන පාතාල අපරාධකරුවාම ද යන්න සැකයක් ඇති බවය. අනෙක ඔහු විසින් ඉදිරිපත් කරන හඬ පට ඔහුට ලැබෙන්නේත් විදේශගත වීමට නිවාඩු අනුමත කරගත් පසු බවය. මින්  එක් හඬපටයක් ව්‍යාජ එකක් බව දැනටමත් තහවුරු වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක පවසා තිබුණේ  පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් තමාට සහ සිය පවුලට එල්ල වූ මරණ තර්ජන හමුවේ තමන්  විදෙස්ගතවූ බවය.

පොලිස්කි මාධය ප්ය‍රකාශක කියන කතාව මෙසේය.

“ඒ නිලධාරියා පෙබරවාරි මස 14 වනදා සිට මාර්තු 06 දක්වා විදේශීය නිවාඩු ලබාගෙන තිබෙනවා. විදේශගත වුණාට පස්සේ තමයි ඔහු මෙම තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙන්නේ. මෙම නිලධාරියා කොළඹ අපරාධ කොට්ඨාසය තුළ සේවය කරන කාලය තුළ මෙවැනි තත්ත්වයක් පිළිබඳව අවධාරණය කරමින් දැනුම්දීමක් කරලා නැහැ. ඔහුට මරණ තර්ජනයක් තිබෙන බවට දැනුම්දීලා නැහැ.”

“යම්කිසි අවස්ථාවක යම්කිසි පුද්ගලයෙකු තර්ජනයක් කර තිබෙන බවට තමයි ඔහු වාර්තා කර තිබෙන්නේ… මීට පෙර. කෙසේවෙතත් මෙම තර්ජනය කිරීමේ හඬපට සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී… මෙම නිලධාරියා විදේශගතවීමට නිවාඩු අයදුම් පත්‍රය ඉදිරිපත් කළාට පසුව ලැබුණු හඬපට බවටත් හඳුනගෙන තිබෙනවා.”

“ඒ වගේම මෙම හඬපටවල යම් ආකාරයකට කතා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් සැක මතුවෙලා තිබෙනවා. නියම ආකාරයෙන්ම ඒ පුද්ගලයන්මද කතා කරන්නේ කියන දේ පිළිබඳව.”

“ඒ නිසා මේ සියලු කාරණා සම්බන්ධයෙන් අපි පරීක්ෂණයක් කරනවා. මෙය සත්‍ය ලෙසම ඇති වුණු තර්ජනයක් ද? එසේනම් ඇයි එම නිලධාරියා උසස් නිලධාරීන්ට ඒ බව දැනුම් නොදුන්නේ යන්න පිළිබඳව.”

“කෙසේවෙතත් මෙතෙක් අපි පූර්ව නිගමනයකට එළඹිලා නැහැ මෙය නිර්මාණාත්මක දෙයක් ද කියන කාරණය සම්බන්ධයෙන්.”

“මේ සිද්ධිය ගැන සැකයක් තිබෙනවා. මෙය නිර්මාණාත්මක දෙයක් ද? සැලසුම් සහගත දෙයක් ද? කියන දේ සම්බන්ධයෙන්”

“එක දුරකථන ඇමතුමක් අපි හඳුන ගත්තා. ඒ සංවිධානාත්මක අපරාධකරුවෙක් ලබාදුන් ඇමතුමක් නෙමෙයි. ඒ සාමාන්‍ය විමර්ශනයකදී සැකකරුවෙක් ලබාදුන් ඇමතුමක්.”

“නිවාඩු අනුමත කළ කාලසීමාව තුළ එම නිලධාරියා නැවත ලංකාවට නොපැමිණිය හොත් ඔහු සේවය අතහැර ගිය නිලධාරියෙක් ලෙස සලකන්න වෙනවා.”

lankasara

SendShareShare
Previous Post

හරීන් ක්‍රිකට් කණපිට පෙරළන්න ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

Next Post

හරි පාරෙන් නැතිව ‌හොර පාරෙන් පත්කරලා පොලිස්පතිතුමාට ලොකු නිග්‍රහයක්-අපහාසයක් කරලා! මේක අරගෙන ජාතීන් අතර-ආගම් අතර ප්‍රශ්නයක් හදලා රටේ ප්‍රශ්න ගැන අවධානය වෙනතකට හරවන්නත් සමහරු සූදානම් වෙනවා! මේ ගැටේට අහුවෙන්න එපා! පොලිස්පති පත්කිරීම පසුපස ඇති තවත් ප්‍රශ්නයක් ඩිලාන් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.