• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවර වැව විනාසයි! ප්‍රබල ඇමැති බැකෝ දාලා හාරනවා! පැත්තක් ගොඩ කරනවා! වැව වටේම ඉඩම් අල්ලනවා! හෝටල් ගහනවා! වාරිමාර්ග අධ්‍යක්ෂකත් තහවුරු කරයි!

March 24, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
නුවර වැව විනාසයි! ප්‍රබල ඇමැති බැකෝ දාලා හාරනවා! පැත්තක් ගොඩ කරනවා! වැව වටේම ඉඩම් අල්ලනවා! හෝටල් ගහනවා! වාරිමාර්ග අධ්‍යක්ෂකත්  තහවුරු කරයි!
Share on WhatsAppShare on Facebook

අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරයකු බැකෝ යන්ත්‍ර දෙකක් සහ ලොරි යොදාගෙන මහා පරිමාණයෙන් නුවරවැව ගොඩ කරමින් සිටින බව අනාවරණය වේ.

ඉකුත් සතියේ මෙලෙස බැකෝ යන්ත්‍ර යොදාගෙන නුවර වැව ගොඩ කරමින් තිබිණි.

මෙම කැබිනට් ඇමැතිවරයාගේ නිවස ආසන්නව ඇමැතිවරයාට අයත් හෝටලයක නවීකරණ කටයුතු මේ දිනවල සිදු කෙරේ.

මෙම හෝටලය අනුරාධපුර පෞරාණික වැවක් වන නුවර වැවට ආසන්නව පිහිටා තිබෙන අතර වැව ගොඩකරමින් හෝටලයේ ඉදිකිරීමේ කටයුතු සිදු කරමින් පවතී.

වැව පිටාර ගලන අවස්ථාවලදී හෝටලය සහ ඉඩම යටවීම පාලනය කිරීම සඳහා අදාළ ඇමැතිවරයා වැවේ පිටවාන තවත් උස් කිරීමේ සූදානමක් පවතින බවට ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.

හෝටලය පිටුපසින් පිහිටි නුවර වැවේ රක්ෂිත කලාපය රාත්‍රි කාලයේදී ගොඩ කිරීම සිදුකෙරේ. අනුරාධපුර නගරයෙන් පිටත ප්‍රදේශ වලින් ලොරි වලින් පස් ගෙනැවිත් රාත්‍රි කාලයේදී වැව් රක්ෂිතය ගොඩ කිරීම දිගින් දිගටම සිදුකෙරේ. ගොවීන් නුවර වැවෙන් ජලය ලබාගෙන ගොවිතැන් කටයුතු කරන සිය ගණනක් අනුරාධපුර නගරයේදී පසුගියදා විරෝධතාවක නිරත වූහ.

නුවර වැව් රක්ෂිතය එළි පෙහෙළි කිරීම පිළිබඳව අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.ඩී. මැදිවකගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ අදාළ ඉඩම ගොඩ කිරීම සම්බන්ධව වාරිමාර්ග ඉංජිනේරුවරයා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා දැනුවත් කර තිබෙන බවය. එමෙන්ම, නුවරවැව රක්ෂිතය මැනුම් ගත කිරීම සඳහා අනුරාධපුර, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම්වරයා මැනුම්පතිවරයාට දැනුම්දී තිබෙන බවත්, එම කටයුතු අවසන් වීමෙන් අනතුරුව වැව් රක්ෂිතයේ අනවසරයෙන් අල්ලාගෙන තිබෙන ඉඩම් ප්‍රමාණය පිළිබඳව නිසි තහවුරුවක් ලබාගත හැකි බවද අධ්‍යක්ෂවරයා කීවේය.

මෙවැනි කටයුතු නතර කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පමණක් නොව අනෙකුත් රාජ්‍ය ආයතනද සම්බන්ධ විය යුතුයි. එබැවින් වැව් රක්ෂිතය ගොඩ කරන්නේ නම්, ඊට පස් ප්‍රවාහනය සඳහා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කෙරෙන්නේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් බවද ඔහු පැවසීය.

වසර සිය ගණනක් පැරැණි නුවර වැව රක්ෂිතය එළි පෙහෙළි කර ගොඩ කිරීම සම්බන්ධව තමන්ට තවමත් පැමිණිල්ලක් ලැබී නැති බවත්,මේ පිළිබඳව වහාම සොයා බලා කටයුතු කිරීමට පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග පැවසීය.

– අරුණ

SendShareShare
Previous Post

හරි මගත් අරන් විමල්ලා අද මහනායක හිමිවරුන් බැහැදකින්න යයි!

Next Post

ලංකාවට ඇවිත් ජනපතියි බැසිලුයි හමුවූ IMF ලොක්කා අමෙරිකාවට ගිය හැටියෙම ඉල්ලා අස්වෙයි!

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.