නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරියේ නිහඩ විරෝධතාවයක් සදහා යමින් සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිත පිරිසකට පොලිසිය විසින් අද දිනයේදීත් බාධා පමුණුවා ඇති බව වාර්තා වේ.
මෙම අවස්ථාවට විශාල පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව සිටි ආකාරයක්ද දැකගත හැකි විය.










