• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නැගෙනහිර ඡන්ද සටන අවසන් කළ සජිත් මාතලේට එයි! 2019 ගත් වැරදි තීන්දුවෙන් රටම බංකොලොත් වුණා! හැම නායකයම දැන් කතා කරන්න පටන් අරන්! හැබැයි ප්‍රශ්නවලට උත්තර ඇති නායකයා කවුද කියලා තීරණය කරන්න! ප්‍රායෝගික උත්තරය සමගි ජනබලවේගය! VIDEO & PHOTOS

February 6, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
නැගෙනහිර ඡන්ද සටන අවසන් කළ සජිත් මාතලේට එයි! 2019 ගත් වැරදි තීන්දුවෙන් රටම බංකොලොත් වුණා! හැම නායකයම දැන් කතා කරන්න පටන් අරන්! හැබැයි ප්‍රශ්නවලට උත්තර ඇති නායකයා කවුද කියලා තීරණය කරන්න! ප්‍රායෝගික උත්තරය සමගි ජනබලවේගය! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය රටේ සංවර්ධන ක්‍රියාදාමය අාරම්භ කිරීමට ජනාධිපතිවරණ, මහමැතිවරණවල බලය අවශ්‍ය නොවන බවත් මාර්තු 9 පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු එම සංවර්ධන ක්‍රියාදාමය අාරම්බ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාතලේදී පැවසීය.

2019 වසරේ මේ රටේ බහුතරයක් ජනතාව ගත් තීන්දුවක් නිසා මේ වන විට රට බංකොලෙත් වී ලක්ෂ 220ක් වූ ජනතාව දුක් විඳින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ දිනවල රටේ ජනතාව විවිධ පක්ෂවල නායකයන්ගේ කතා අහන බැවින් ජනතාව තීරණය කළ යුත්තේ මේ සියලු ප්‍රශ්නවලට උත්තරය සහිත නායකයා කවුරුන්ද බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එ් සදහා මේ වන විට අැති ප්‍රායෝගිකම උත්තරය අැත්තේ සමගි ජන බලවේගයට බව යි.

SendShareShare
Previous Post

හොරු අල්ලන වැඩේ මට බාරදුන්නොත් වැඩේ හරියටම කරලා දෙනවා! ෆීල්ඩ් මාෂල් ජනතාවට සහතිකයක් ‌දෙයි! VIDEO

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන්දෙනෙක් එක්ක ආපු 30ක කණ්ඩායමක් නුවරඑළියේ සෙන්පති මැදුරේ දාපු පාටියක් අතරතුරදී වෙඩි තියාගෙන! උණ්ඩ කොපුත් එක්ක පොලිසියට පැමිණිල්ලක් ඇවිත්! පාර්ලිමේන්තු මහලේකම්ටත් කියලා!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.