දෙමළ ජාතික සන්ධානය හා ජනාධපිතිවරයා අතර අද දින පැවැත්වීමට තිබූ සාකච්ජාව අවසන් මොහොතේ අවලංගු කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
අද කොළඹදී පැවැත්වෙන සමගි ජන බලවේගයේ විරෝධතාව හේතුවෙන් මෙසේ සාකච්ජාව අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මීට පෙර අවස්ථා දෙකකදීම මේ අයුරින් සාකච්ජාව අවසන් මොහොතේ අවලංගු කිරීමට පියවර ගෙන තිබිණ.










