අද සවස් වරුවේ කොළඹ පැවැති දෙමළ ජාතික සන්ධානයේ දීර්ඝ සාකච්ජාවකින් පසු ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතා හට ජන්දය ලබා දීමට එම පක්ෂය ඒකමතිකව තීන්දු කොට ඇත.
මෙම සාකච්ජාව අද සවස 6ට පක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ කොළඹ නිවසෙහි පැවැත්විණ.

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.