• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැවැන්ත නැව් 2ක් හම්බන්තොටට: අවුරුද්දක් නැංගුරම් දමයි

March 31, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
දැවැන්ත නැව් 2ක් හම්බන්තොටට: අවුරුද්දක් නැංගුරම් දමයි
Share on WhatsAppShare on Facebook

‘වෙස්ට් කරීනා’ සහ ‘වෙස්ට් පොලාරිස්’ නැමැති පැනමා ධජය යටතේ යාත්‍රා වන තෙල් ගවේෂණ නෞකා පසුගියදා, දිගු කාලීන ආම්පන්න සැකසීමකට හා අලුත්වැඩියා සේවා සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නැංගුරම් ලෑවේය.

මෙම වසරේ ජනවාරි මාසයේදී පැමිණි මෙම නෞකා පිළිවෙලින් වසරක් සහ හය මසක කාලයක් වරායේ රැඳෙනු  ඇත.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ වාණිජ හා අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා පවසන්නේ මෙසේ දීර්ඝකාලීනව රැදී සිටින නෞකා සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන සැපයීම් සහ අනෙකුත් සේවාවන් ලබා දීම සඳහා දේශීය සේවා සපයන්නන්ට මෙය කදිම අවස්ථාවක් වන බවයි.

‘නඩත්තු කිරීම්, කාර්ය මණ්ඩල වෙනස් කිරීම සඳහා අවශ්‍ය  සහාය, සමීක්ෂණ පැවැත්වීම, අපද්‍රව්‍ය ඉවත් කිරීම් වැනි සේවාවන් මේ අතර සුවිශේෂි වේ’ යැයි ඔහු ප්‍රකාශ කරයි.

සේවාවන් පිළිබඳව අදහස් දක්වමින් හේලීස් බලශක්ති සේවා ලංකා (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂක සහ උපායමාර්ගික ව්‍යාපාර ඒකක ප්‍රධානි රිකී බානට් මහතා සඳහන් කරන්නේ මෙම නෞකා දෙකෙහි පැමිණීම, හම්බන්තොට වරායේද සහය සහිතව පවත්වාගෙන යන ව්‍යාපාරය තුළ ලැබූ තවත් එක් ජයග්‍රණයක් බවයි.

වරාය සතු ව්‍යාපාරික දැනුම, නැව් සඳහා පහසුකම් සැපයීම  සඳහා දැක් වූ සහයෝගය සහ වර්තමාන අභියෝගයන්ට මුහුණ දීම සඳහා ඔවුන්ගේ මෙහෙයුම් යථා වැඩිදියුණු කිරිම, මෙම සාර්ථකත්වයට හේතු වූ බව, අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටී. 

SendShareShare
Previous Post

රන්ජන්ට හිරගෙදර ඇතුළේ අමානුෂික වදහිංසා (VIDEO)

Next Post

පෙම අවුල්: ගෙදරින් බැනුම්: තරුණිය වහබී නුවර වැවට පනී

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.