හමුදාපතිවරයා ප්‍රකාශ කරන කරුණු සම්බන්ධයෙන් තමන්ට පෙනී සිටිය නොහැකි බවත්, මේ වනවිට ඇත්තේ සෞඛ්‍ය බලධාරීන් සහ කැබිනට් මණ්ඩලය එක්ව වසංගතය සම්බන්ධයෙන් වහ වහා තීන්දු තීරණ ගත යුතු තත්ත්වයක් බවත් ආණ්ඩුවේ මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සදහන් කරයි.
හිරු නාළිකාවේ වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.










