• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැන් ඉන්නේ පන්නපු ජනාධිපතිවරයෙක්! වැඩ බලන ජනාධිපතිවරයෙක්! වටලනු ලැබූ අගමැතිවරයෙක්! ආරක්ෂක හමුදා සහ පොලිසිය වගකීමෙන් කටයුතු කරන්න! ලංකා සභාව නිවේදනය කරයි!

July 15, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
9 දා අරගලයට ලංකා පල්ලියේත් සහාය! වහාම ජනාධිපති-අගමැති ඉවත් වෙන්න! රට බංකොලොත් කිරීමේ වගකීම ජනාධිපති පෞද්ගලිකවම බාරගත යුතුයි! නිකුත් කළ විශේෂ නිවේදනය මෙන්න!
Share on WhatsAppShare on Facebook

පිටුවහල් කරනු ලැබූ ජනාධිපතිවරයකු, වැඩබලන ජනාධිපතිවරයකු සහ වටලනු ලැබූ අගමැතිවරයකු සිටින බවත් වෙනසක් බලාපොරොත්තු වන තරුණයන් සහ සාමය පවත්වාගැනීමට කටයුතු කළ යුතු ආරක්‍ෂක හමුදා සහ පොලිසිය මෙම තීරණාත්මක අවස්ථාවේදී අවබෝධයෙන් සහ සංයමයෙන් කටයුතු කරමින් වගකීම්සහගතව ක්‍රියාකරන ලෙස ඉල්ලා සිටින බවත් ‘ලංකා සභාව’ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වර්තමාන අර්බුධකාරී තත්වය පාලනය කිරීමට එකඟතාවයකට පැමිණිය නොහැකි අවුල්සහගත තත්වයක පාර්ලිමේන්තුව සිටින බවත් හදිසි නීතිය ජනතාවගේ මූලික අයිතීන් මර්ධනයට හෝ සාමකාමී ජනරාශීයට පීඩා කිරීමට භාවිතා නොකළ යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.

කලබලකාරී තත්වය හමුවේ සන්සුන්ව සිටින ලෙස සහ රාජ්‍ය දේපළ විනාශ කිරීමට කිසිඳු ලෙසකින් ප්‍රයන්ත නොදරන ලෙසත් සම්පත් ආරක්‍ෂා කරගනිමින් වගකීමට සවිඥාානිකව සිටීම සහ රටේ යහපැවැත්ම උදෙසා ප්‍රඥාාවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව සියලුම පාර්ශව අගය කරනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් රට තුළ සිදුවෙමින් පවතින සිදුවීම් පිළිබඳව කණගාටුවන අතරම අරාජික තත්වයට ඇඳ වැටීමට හැකියාවක් නොමැති බවත් ‘ලංකා සභාව’ වැඩි දුරටත් සඳහන් කරයි.

ලංකා සභාවේ සභාපති කීර්තිසිරි ප්‍රනාන්දු කුරුණෑගල රදගුරුහිමි සහ දුෂාන්ත රුද්‍රිගු කොළඹ රදගුරුහිමි එම නිවේදනයට අස්සන් තබා තිබේ.

SendShareShare
Previous Post

රනිල් කියන්නේ මිනිස්සු ප්‍රතික්ෂේප කරපු පඹයෙක්! රනිල්ව මෙහෙයවන්නේ රාජපක්ෂලා! අරගලකරුවන් පිළිගන්නා විසඳුමක් අපි පාර්ලිමේන්තුවෙන් දෙන්න ඕනෑ! (VIDEO)

Next Post

මහජන සභාව ගැන කියපු ගමන් රනිල්ගේ කකුල් දෙක වෙව්ලන්න පටන් අරන් ‘ෆැසිස්ට්’ කතා කියන්න අරන්! ලක්ෂ 69ක් ජන්ද ගත්ත ගෝඨාට ලංකාවෙන් පනින්න වුණේ හොරෙන්! එහෙම බලද්දි රනිල් මොකෙද්ද? 77- 83 – 89 – 2001 වගේ ලේ හලලා කරපු සෙල්ලම් 2022 හරියන්නේ නෑ! (VIDEO)

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.