• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තිළිණි ළඟ ‌කෝටි 75ක් දැමූ ආචාර්ය උපාධිධාරී ව්‍යාපාරිකයෙක් CIDයට එයි! හිටපු ප්‍රබල ඇමැතිගේ ගෝලයෙක් අද හෙටම අත්අඩංගුවට! බිස්නස්කාරයන් බ්ලැක්මේල් කළ නිළියන්ගේත් රෙදි ගැලවෙයි!

October 14, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
දේශපාලකයන්ගෙන් ව්‍යාපාරිකයන්ගෙන් නළුවන්ගෙන් කෝටි ගණන් සල්ලි වංචා කළ සුරූපී කාන්තාවක් CIDයෙන් අල්ලයි! හිටපු ආණ්ඩුකාරවරයෙක්ගෙන් කෝටි 80ක් අරන්! ව්‍යාපාරිකයෙක් කෝටි 22ක් දීලා! දේශපාලන නළුවෙක් කෝටි හතහමාරක් දීලා!
Share on WhatsAppShare on Facebook

කොළඹ කොටුව ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ සිය කාර්යාලය පවත්වාගෙන යමින් මහා පරිමාණයේ මූල්‍ය වංචාවක නිරත වූ තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවට හසුවූ රුපියල් කෝටි 75ක් අහිමි කරගත් ව්‍යාපාරිකයකු ඊයේ (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ආචාර්ය උපාධිධාරියෙක් වන එම ව්‍යාපාරිකයාට මලයාසියාව සමඟ ව්‍යාපාරික ගනුදෙනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ ව්‍යාපාරිකයා වැදගත් තොරතුරු රැසක් හෙළි කරන බවත් ඒ ඔස්සේ ඉදිරි විමර්ශන පවත්වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනාවරණය කළේය.

මෙරට ජනප්‍රිය නිළියක් යොදා මේ ව්‍යාපාරිකයාව ‘බ්ලැක්මේල්‘ කිරීමට පවා තිළිණි ප්‍රියමාලි කටයුතු කර ඇති බවද සඳහන්ය.

ඒ අනුව ඉදිරියේදී තිළිණි ප්‍රියමාලිගේ කොන්ත්‍රාත්වලට අනුව ව්‍යාපාරිකයන් බ්ලැක්මේල් කළ නිළියන් කිහිප දෙනකු සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගැනීමට ද සූදානම් වන බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

මේ වංචාව ඇය විසින් තනිවම කර නැති බවත් ඇය සමඟ මේ වංචාවට සම්බන්ධ වූ තවත් අයකු ගැන පැහැදිලි තොරතුරු දැනට ලැබී ඇති පැමිණිලිවලින් අනාවරණය වෙමින් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 2015ට පෙර පැවති ආණ්ඩුවේ සිටි ප්‍රබල ඇමැතිවරයකුගේ සමීපයේ සිටි එම පුද්ගලයාව අද හෙටම අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය. ඇගේ සැමියා ලෙසද පෙනී සිටි මේ පුද්ගලයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ ගෙන ඇති බවද සඳහන්ය.

SendShareShare
Previous Post

කල් දාන්න හදන ජන්දවලට එරෙහිව ඊයේ හැදුණු උතුර-දකුණ එකතු වුණු මහා සන්ධානය! ජවිපෙ නැතිව අනිත් ඔක්කොම ඉන්නවා! (PHOTOS)

Next Post

මේ පාරත් පොහොර නෑ! විරෝධය පා අම්පාරේ ගොවීන් කන්න රැස්වීමෙන් නැගිට යයි! (VIDEO)

MORE NEWS

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

Load More
වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

තමන්ට ජනතාවට බොරු කිව නොහැකි බවත්, ජනතාවට ඇත්ත කියා ගෙදර යාමට තමන් සූදානම් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka...

Read more
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.