• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාතිවාද නෑ ආගම්වාද නෑ!සජිත් 41 වැනි බස් එකත් අරන් මැදකොළඹ පාතිමා බාළිකා විද්‍යාලයට යයි! සිසුවියන් විපක්ෂනායකට ස්තූති කරයි! (PHOTOS & VIDEO)

December 3, 2022
in Exclusive
Reading Time: 11 mins read
A A
ජාතිවාද නෑ ආගම්වාද නෑ!සජිත් 41 වැනි බස් එකත් අරන් මැදකොළඹ පාතිමා බාළිකා විද්‍යාලයට යයි! සිසුවියන් විපක්ෂනායකට ස්තූති කරයි! (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන ඒම තම අරමුණ බවත් ඒ ඉලක්කය කරා යන ගමනේ දී මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්ථනාත්මක, විප්ලවීය වෙනසක් සිදු කළ යුතු බවට තමන් විශ්වාස කරන බවත් සමගි ජන බලවේග රජයක් තුළ ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණය, බයෝ තාක්ෂණය, කෘතීම බුද්ධිය සහ පරිගණ විද්‍යාව මෙරට හතලිස් තුන් ලක්ෂයක් වන පාසල් දූ දරුවන්ට ලබා දීමට සීඝ්‍රගාමී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත්, කඩිනම් වැඩසටහනක් හරහා දීප ව්‍යාප්තව නව තාක්ෂණය මෙරට පාසල් පද්ධතිය තුළ ව්‍යාප්ත කරන බවත් එම වගකීම වෙන වෙන පුද්ගලයන්ට පවරනවා සේම  තමන් ද සෘජුවම ඒ සඳහා මැදිහත් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

සම්ප්‍රදායික විපක්ෂ භූමිකාව වෙනුවට නූතනවාදී විපක්ෂයක් ලෙස සමගි ජනබලවේගය කටයුතු කරන බවත් රාමුවෙන්  පිට නව සම්ප්‍රදායක් තමන් විසින් හදුන්වා දුන් බවත් කී විපක්ෂ නායකතුමා  හුස්ම සහ සක්වල එහි ප්‍රතිඵලයක් බවද පැවසීය.

74 වසරක් දූපත් මානසිකත්වයකින් ප්‍රතිගාමී, පසුගාමී, චින්තනය තුළ රට බංකොලොත් කළ කණ්ඩායම බවත් ඔවුන්ගේ අදහස් ගැන නොසිතා ලෝකය සමග තරග කළ යුතු බවත් ඒ සඳහා අවැසි දක්ෂම දරුවන් සහ පුරවැසියන් අප රට තුළ සිටින බවත් ඔවුන් විශ්වාස කරමින් නව ගමනක් ආරම්භ කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේය.

නිදහස් නිවහල් අධ්‍යාපනය තවතවත් ශක්තිමත් කිරීම වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල ට සමගාමීව 41වන බස් රථය ලෙස ලක්ෂ 50කට වැඩි වටිනාකමින් යුත් බස් රථයක් මැදකොළඹ ෆාතිමා මුස්ලිම් බාලිකා විද්‍යාලයට පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය. 

මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව විග්‍රහයක් තමන් සතුව පවතින බවත් එහි දී සිවිල්, දේශපාලන හා මානව අයිතිවාසිකම්වලට අමතරව ආර්ථිය, සමාජීය, ආගමික හා සංස්කෘතික අයිතිවාසිකමට අමතරව අධ්‍යාපන අයිතිය ද රටේ මූලික අයිතියක් බවට පත් කරන බවත් එසේ පත් කිරීමෙන් අනතුරුව කිසිදු භේදයකින් තොරව සෑම දරුවකුටම සම අධ්‍යාපනයක් ලබා ගත හැකි තත්ත්වයක් රට පුරා ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේය. 

SendShareShare
Previous Post

හොඳටම පාඩුයිලු! ඒ නිසා විකුණන්න වෙනවලු! එහෙම කියලා මෙන්න ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අලුත් ගුවන් යානා තුනක් ගන්න කැබිනට් එක අනුමත කළාලු! වැඩේ කරලා තියෙන්නේ නිමල් සිරිපාල! (VIDEO)

Next Post

ලංකාව මේ වනවිට සිටින්නේ ඉතා දුෂ්කර සහ වේදනාකාරී ගමනක ආරම්භයේ පමණයි! හිටපු මහබැංකු අධිපති කුමාරස්වාමි අනතුරු අඟවයි! ඒ කියන්නේ ඉස්සරහට තවත් අමාරු වෙනවා කියලයි!

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.