• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජර්මනියේදී කරපු කතාවට ඇමැති හරීන් ප්‍රනාන්දු මාලදිවයිනෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි!

March 14, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ජර්මනියේදී කරපු කතාවට ඇමැති හරීන් ප්‍රනාන්දු මාලදිවයිනෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ජර්මනියේ ITB බර්ලින් ජාත්‍යන්තර සංචාරක සහ වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වූ අතරවාරයේ මාලදිවයින සම්බන්ධයෙන් කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාලදිවයිනෙන් සමාව අයැද සිටියේය.

ජර්මනියේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා සිටියේ මාලදිවයිනට සාපේක්ෂව සංචාරකයන් හට ශ්‍රී ලංකාවට පිරිනැමීමට බොහෝ දේ ඇති බවයි.

බර්ලින් නුවරදී අදහස් දක්වමින් සංචාරක අමාත්‍යවරයා සඳහන් කළේ සංචාරකයින් දූපත්වලට සීමා නොවන බවත් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ඔවුන්ට කම්මැලි නැති බවත්ය.

ඔහුගේ ප්‍රකාශය ඇතැම් මැති ඇමතිවරුන් ඇතුළු මාලදිවයින් ජාතිකයින් කිහිප දෙනෙකු විසින් හෙළා දකින ලදී.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ සුන්දර මාලදිවයිනේ දූපත් සම්බන්ධයෙන් තමන් බර්ලින් නුවරදී කළ ප්‍රකාශයේ හරය ඉවත් කර සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි ලෙස ප්‍රචාරය කර ඇති බවයි.

“ලස්සන මාලදිවයිනේ දූපත් සම්බන්ධයෙන් බර්ලිනයේ දී මා කළ ප්‍රකාශය සන්දර්භයෙන් ඉවත් කර සමාජ මාධ්‍යවල වැරදි ලෙස ප්‍රචාරය කර ඇත. අපි සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් අපගේ අසල්වැසියා සමඟ එක්ව කටයුතු කරන බව පැහැදිළි කිරීමට කැමැත්තෙමි, සිදු වූ යම් අපහසුතාවයක් සම්බන්ධයෙන් සමාව අයැදීමට කැමැත්තෙමි, ”ඔහු වැඩිදුරටත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

මාධ්‍ය වෙත පැහැදිලි කිරීමක් කරමින් අමාත්‍ය ප්‍රනාන්දු කියා සිටියේ මාලදිවයිනේ සුන්දර වෙරළ තීරයන් නැරඹීමෙන් පසු සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බව පමණක් අවධාරණය කිරීමට තමන්ට අවශ්‍ය බවයි.

My statement made in Berlin regarding the beautiful Maldive islands has been taken out of context and been misrepresented on social media. I wish to clarify that we work together with our neighbor on tourism and would like to apologize for any inconvenience caused

— Harin Fernando (@fernandoharin) March 13, 2023
SendShareShare
Previous Post

වැඩේ ඉවරයි! ඇත්ත එළිවෙන්න කිට්ටුයි! පොලිසිය මිනිස්සුන්ට ගහපු කඳුළු ගෑස් ගැන අධිකරණය සති දෙකකින් වාර්තාවක් ඉල්ලයි! VIDEO

Next Post

රේගු නිලධාරීනුත් බද්දට එරෙහිව හිටගනී!

MORE NEWS

ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක් අරන්! ප්‍රාඩෝ එකත් නෑ! ලක්ෂ 80ත් නෑ! පියතුමාට වෙච්ච දෙයක්!
Exclusive

බදු වංචා කර හොර පාරෙන් අරන් ඇවිත් RMV එකේ දූෂිත නිලධාරීන් අල්ලාගෙන එකලස් කරපු සුපිරි වාහන 500ක් පස්සේ ත්‍රස්ත විමර්ශනයෙන් පන්නයි!  Sri Lanka Latest News

ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?
Exclusive

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

Load More
ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?
Exclusive

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

ජපානයේ දකුණු ප්‍රදේශයේ කියුෂු දූපත ආසන්නයේ අද (28) රික්ටර් මාපක 7.1ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය...

Read more
රටම කතා කරන අල්ලස් කොමිසමේ අලුත් අධ්‍යක්ෂ ජනරාල් විනිසුරු රංග දිසානායක අද රෑ 10ට රතු ඉරට එනවා! ප්‍රශ්න අහන්නේ ක්ලෝඩ්! I Sri Lanka Latest News

මිනිස්සු මේ විදිහට අත්අඩංගුවට ගන්න අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායකට බලය දුන්නේ කව්ද? VIDEO I Sri Lanka Latest News

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.