• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිතුමා එකට වැඩ කරමු කියලා අපිට ආරාධනා කරලා එදා රෑම අරගලකරුවන්ට ගහලා ඒ අවස්ථාව නැති කළා! ඒත් රට වෙනුවෙන් විපක්ෂයේ සිට අපි උපරිම සහාය දෙනවා! අවස්ථාවාදී දේශපාලන ගෙම්බන්ට ජනතා අධිකරණයේ වන්දි ගෙවන්න වෙනවාමයි! (VIDEO)

July 27, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනාධිපතිතුමා එකට වැඩ කරමු කියලා අපිට ආරාධනා කරලා එදා රෑම අරගලකරුවන්ට ගහලා ඒ අවස්ථාව නැති කළා! ඒත් රට වෙනුවෙන් විපක්ෂයේ සිට අපි උපරිම සහාය දෙනවා! අවස්ථාවාදී දේශපාලන ගෙම්බන්ට ජනතා අධිකරණයේ වන්දි ගෙවන්න වෙනවාමයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සුබවාදී රටක් ගොඩනැගීම වෙනුවෙන් එකට එක්වී වැඩ කිරීම උදෙසා තිබූ බලාපොරොත්තුව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින්ම නැති කරගත් බවත් එහෙත්, අවස්ථාවාදී දේශපාලනය තමන් ළඟ නැති බවත් ආණ්ඩුවට එක් නොවී, රට ගොඩනැගීම වෙනුවෙන් විපක්ෂයේ සිට දිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදීව නිදහස්ව අරගල කළ පුරවැසි අරගලකරුවන්ට එරෙහිව ආණ්ඩුව දැන් අමුතු කතා කියන බවත්, ඇත්ත වශයෙන්ම ප්‍රචණ්ඩත්වය ආරම්භ වූණේ මහින්ද රාජපක්ෂ මහතාගේ සමුගැනීමේ “අරලියගහ මන්දිර මෙහෙයුමේ දී බවත්” විපක්ෂ නායකතුමා පැවසීය.

ප්‍රචණ්ඩත්වයටත්, ගිනි තැබීම්වලටත් තමන් එක හෙළා විරුද්ධ බව පැවසූ විපක්ෂ නායකතුමා නව වෙනිදාත් දවස පුරාම සිදු වුයේ ත්‍රස්තවාදය යැයිද පැවසීය.

අවස්ථාවාදී දේශපාලන ගෙම්බන්ට ඒකාන්ත වශයෙන්ම ජනතා අධිකරණයේ දී වන්දි ගෙවන්නට සිදුවන බව පැවසූ විපක්ෂ නායකතුමා එයින් ගැලවෙන්නට කිසිවකුට නොහැකි බවද පැවසීය.

අලුත් ගමනක් යන්නට ජනාධිපතිවරයා ආරාධනා කළ විට, ඒ පිළිබඳව වඩාත් සුබදායකව කල්පනා කරද්දී එදා මැදියම් රාත්‍රියේ ගෝල්පේස් අරගලයේ අරගලකරුවන්ට බියගුළු ප්‍රහාරයක් එල්ල කරමින් ආණ්ඩුවේ වැඩ කරන රටාව රටට හෙලිදරව් කළ බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

එය සාහසික ඔලමොට්ටලකමක් බවත් එයින් සිදුවූ විනාශය ශිෂ්ට සම්පන්න කිසිවකුට අනුමත කළ නොහැකි බවද පැවසීය.

SendShareShare
Previous Post

මැයි 9 ප්‍රහාරයේදී පොලිස්පති අතිනුත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු අතිනුත් රාජකාරිය උල්ලංඝනය වෙලා! වහාම විමර්ශනයක් කරන්න ඕනෑ! මානව හිමිකම් කොමිසම ජනාධිපතිට නිර්දේශ කරයි!

Next Post

ගම්පහ උසාවිය ඉදිරිපිටදී මහදවාලේ ‘පස් පොඩ්ඩා’ ඇතුලු 4කට වෙඩි තියයි! 4 දෙනාම දැඩි සත්කාරයේ!

MORE NEWS

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

Load More
සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ වසර ගණනාවක් රැඳී සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පසෙකලා, පක්ෂයේ වත්මන් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත “භූතයන්ගේ ළමයි” රිංගා ඇති බව...

Read more
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper