ජනාධිපතිවරයාට කවුරුන් හෝ වැරදි උපදෙසක් ලබා දී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් සිල්වා මහතා කියා සිටියේය.
මාධ්‍යවේදීන් විසින් කාබනික පොහොර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගෙන් විමසා සිටිද්දී හෙතෙම මෙ බව ප්‍රකාශ කළේය.
සිය පක්ෂය ලිඛිතවත්, වාචිකවත් පොහොර භාවිතය එකවර සිදු කළ නොහැකි බව ජනාධිපතිවරයාට නේවා දුන් බවද ඒ මහතා කීය.










