ලබන ජනවාරි පොහොය දින වනවිට පළාත් පාලන ආයතන විසුරුවා හැරිය යුතු බවත්, ආණ්ඩුවට දෙන්නේ මාසයක කාලයක් බවත් මිහින්තලේ විහාරාධිපති වළවාහැංගුණවැවේ සිරිධම්ම හිමියෝ සදහන් කළහ.
මිහින්තලේ පැවැති දූෂණය නැවැත්වීමේ ව්‍යාපාරයක ආරම්භක උත්සවය අමතමින් උන්වහන්සේ මේ බව සදහන් කර සිටියහ.