ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මේ වනවිට විශාල උණුසුම්කාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.
‘එහි එක්රැස්වූ දහස් සංඛ්‍යාත ජනකාය ‘ගෝඨා ගෝ හෝම්’ යැයි කියමින් විවිධ සටන් පාඨ කියමින් ජනාධිපති ලේකම් කාර්යලාය ඇතුළට යාමට උත්සහ දැරීමත් සමග කැරලි මර්දන ඒකක එය වළක්වාලීමට උත්සාහ දැරීම ඒ සදහා හේතු වී තිබේ.










