අද දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්ව පාක්ෂික සමුලුවේදී 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ.
එහිදී පක්ෂ රැසක්ම ඊට දැඩි විරෝධය පළ කොට ඇති බව පක්ෂ නියෝජිතයෝ සදහන් කර සිටියහ.
කෙසේවෙතත් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජාතික සභාව එම සමුලුව වර්ජනය කිරීමට පියවර ගෙන තිබිණ.










