• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපතිගේ පාම්තෙල් තහනමට උඩින් අගමැතිගෙන් අලුත් ගැසට් එකක්

April 14, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනපතිගේ පාම්තෙල් තහනමට උඩින් අගමැතිගෙන් අලුත් ගැසට් එකක්
Share on WhatsAppShare on Facebook

පාම්තෙල් සහ ඒ ආශ්‍රිත භාණ්ඩ කාන්ඩ දෙකක් යටතේ ආනයනයට ඉඩ ලබාදෙමින් මුදල් අමාත්‍ය,අගමැති මහින්ද රාජපක්ෂ විසින් 2021 අප්‍රේල් 06 දිනයෙන් යුතුව නිකුත්කර ඇති ගැසට් නිවේදනයක් මේවනවිට ප්‍රකාශයට පත්ව ඇත. 

අගමැතිවරයා එවැනි ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත්තේ, පාම්තෙල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සියල්ල තහනම් කළ බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් අප්‍රේල් 5 දා නිවේදනය කර තිබියදීය. 

ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයට අනුව අපනයන ආනයනය පාලකතුමියද සියලුම පාම් තෙල් ආනයනයන් තාවකාලිකව තහනම් කළ බව අප්‍රේල් 5 දාම නිවේදනය කර තිබිණ. 

කෙසේවුවද, නැවතත් අප්‍රේල් 10 දා ජනාධිපති මාධ්‍යය අංශය විසින් නිවේදනය කර සිටියේ, බේකරි නිෂ්පාදනවලට අවශ්‍ය ස්ටියරිං ආනයනය තහනම් නොකළ බවයි.  

පාම්තෙල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් ආනයනය කිරීම සම්බන්ධයෙන් 1969 අංක 1 දරණ පණතට ආදේශ කරන ලද 1985 අංක 48 සහ 1987 අංක 28 දරණ පණත්වලට අදාළව 2021 – අප්‍රේල් 06 දින පාම්තෙල් ආනයනය සම්බන්ධව නව රෙගුලාසි මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කර ඇත. 

කිසියම් අර්බුදකාරී සහ අවිධිමත් ආකාරයට ජනාධිපති මාධ්‍යය අංශය සහ ආනයන සහ අපනයන පාලකවරිය විසින් නිකුත් කරන ලද රෙගුලාසි සියල්ල මෙම ගැසට් නිවේදනය මඟින් පැහැදිළි කර තිබේ. 

ඒ අනුව පාම්තෙල් සහ ඒ ආශ්‍රිත භාණ්ඩ කාණ්ඩ අංක 2 ක් යටතේ ආනයනය කිරීමට හැකිවන ආකාරයට ලිහිල් කර ඇත.

SendShareShare
Previous Post

අවසන් යුද්දෙදි තුවක්කුවක් අරන් සටන් කළ කොටි සාමාජිකාවක් පළමු වරට රහස් හෙළිකරයි!!! (VIDEO)

Next Post

සජිත් අමුතු විදිහකට අවුරුදු සමරයි (VIDEO)

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper