අද දිනයේදී මැතිවරණ නිරීක්ෂකයන් හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් පැවැත්වී තිබෙනවා.
එහිදී කොමිසමේ සභාපති සහ ඉතිරි සාමාජිකයන් සිව්දෙනා දැනුම් දී ඇත්තේ තමන් කිසිසේත්ම කොමිසමෙන් ඉල්ලා අස්නොවන බවත්, නියමිත පරිදි ඡන්දය මාර්තු 9 වැනි දින පැවැත්වීමට නියමිත බවත්ය.










