ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් එරෙහිව ගෝල්ෆේස් අරගල භූමියේ සිදුකරන නිර්පාක්ෂික විරෝධතාව කානිවල් එකක් බව දෙරණ රූපවාහිනිය පසුගියදා ප්‍රකාශ කළේය.
එම අරගලයේ සිටින්නේ මෝඩයන් බවද එහිදී ප්‍රකාශ විය.
නමුත් දෙරණ නාළිකාවේම නිවේදකයකු වන විශ්ව ලංකා පසුගිය දිනක රාත්‍රියේ අරගල භූමියට පැමිණ එහි සිටම වීඩියොව්ක මාධ්‍යයට නිකුත් කළේය.
එහිදී ඔහු කියා සිටියේ මෙය කානිවල් එකක් නොවන බවත්, සැබෑජනතා අරගලයක් බවත්ය.
එමෙන්ම එම අරගලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් පවා සිටින බවද හෙතෙම පෙන්වා දුන්නේය.
Idiots in the street = Protestors?
— Budu℠ (@BuduMalli) April 17, 2022
දෙරණ මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ දෙරණේ මතයද, ආයතන ප්‍රධානී මතයද, නිවේදකයාගේ මතයද?
කවුද පාරේ ඉන්න මෝඩයෝ කියලා කියන්නේ? pic.twitter.com/LiUSEniMJp
Well done @AdaDerana_24 @tvderana impressive dollar talk. Presenter needs a good beach party show with ISIS around. Who’s script is this? මොනාද බං මේ 💩 වැඩ? Protest එක අන්තවාදීන් එක්ක කරන beach party එකක් ලූ. TV Station එකත් විගණනය කරන්න වෙයි වගේ නේද? pic.twitter.com/N4WtAdWPs2
— Budu℠ (@BuduMalli) April 17, 2022










