මේ වනවිට ආණ්ඩුවට 113ක බහුතරයක් නැති බැවින් ආණ්ඩුව රැගෙන යාමට ආණ්ඩුවට සදාචාරත්මක අයිතියක් නැති බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා පවසයි.
රට ගැන ආදරයත් ඇත්නම් ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවද ඒ මහතා කියා සිටියේය.
එමෙන්ම 21 වන සංශෝධනය සම්මත කර අරගල කරන තරුණයන්ගේ ඉල්ලීම් ඉටු කොට අනාගතයේදී ලෝකය පිළිගන්නා ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.










