• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගොවිතැන නතර කරන්න මහවැලි සී කලාපය තීන්දු කරයි! ‌කන්න රැස්වීමේ ගිනි විජ්ජුම්බරයක්! (VIDEO)

October 7, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ගොවිතැන නතර කරන්න මහවැලි සී කලාපය තීන්දු කරයි! ‌කන්න රැස්වීමේ ගිනි විජ්ජුම්බරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

එලඹෙන මහ කන්නයට අදාළව පොහොර ලබාදීමේ ක්‍රමවේදය මෙතෙක් සකස් කර නොමැති බවට කන්න රැස්වීමේදී නිලධාරීන් පැවසීමත් සමග පොහොර ලැබෙන තුරු මහවැලි සී කලාපයේ ගොවිතැන් කටයුතු නතර කිරීමට ගොවි සංවිධාන තීරණය කර තිබේ.

එලඹෙන මහ කන්නයේ වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීම හා වගා කාල සටහන පිළිබඳව මහවැලි සී කලාපයේ ගිරාඳුරුකෝට්ටේ ගොවීන් දැනුවත් කිරීමට කන්න රැස්වීම ඊයේ (06) පැවැත්වුණි.

ගිරාඳුරුකෝට්ටේ මහවැලි කොට්ඨාස කළමනාකරණ කාර්යාලයේ පැවැති මෙම රැස්වීමට ගොවි සංවිධාන 52ක නිලධාරීන් එක්වී තිබේ.

මෙහිදී ඉදිරිපත් කළ වගා කාල සටහනේ ගැටලු සහගත තත්ත්වයත් සමග ගොවීන්ගෙන් මහවැලි නිලධාරීන්ට දැඩි විරෝධයක් එල්ලවී තිබුණි.

පොහොර ලබාදීමේ ක්‍රමවේදයක් තවමත් සකස් කර නොමැති බවට නිලධාරීන් පැවසීමත් සමග එය නොසන්සුන් තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත.

“අපිට රසායනික පොහොර නවත්වලා.  කාලසටහනක් හදලා දුන්නට අපිට කෝ වල්නාශක. දිගින් දිගටම වටේ යන්න ඕනේ නෑ. ගන්න තීන්දුවක් ගමු,” යනුවෙන් ගොවි සංවිධාන නියෝජිතයින් පැවසීය.

මේ අතර කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ ඊයේ පැවති කන්න රැස්වීමේදීද නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබේ.

“බලෙන් පිහියක් අතට දීලා මේ කියන්නේ ඇණ ගනින් කියලා. බලෙන් ෆෝම් එක දීලා.. මම පොහොර හදමි, මම පොහොර හදන්න පොරොන්දු වෙමි, මේ ඔක්කොම හිතාගෙන ඉන්නේ ගොවියට කැසිල්ල කියලා,” යනුවෙන් එහි සිටි ගොවීන් පැවසීය.

ඒ මහ කන්නයට අවශ්‍ය පොහොර නිකුත් කිරීමේ ක්‍රමවේදයේ ගැටලු පැවතීම හේතුවෙනි.

මේ අතර මුං වගාවට අවශ්‍ය පොහොර නොමැති නිසා ඇලහැර හා පරාක්‍රම ගොවිජන ව්‍යාපාරවල ගොවීන්ට වගාවන් සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබේ.

SendShareShare
Previous Post

ආණ්ඩුව ලණු කාලා! විමල්ගේ පක්ෂය ප්‍රසිද්ධියේම ආණ්ඩුවට පහර දීම ආරම්භ කරයි!

Next Post

අම්මයි තාත්තයි කොරෝනා හැදිලා දොස්තර පුතාගේ කොරෝනා වාට්ටුවේදීම නැතිවෙලා!

MORE NEWS

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

Load More
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper