යම් හෙයකින් ආණ්ඩුව විසින් ගෙනඒමට නියමිත නව ත්‍රස්ත පනත සම්මත වුවහොත් මාධ්‍ය ආයතන රැසක ප්‍රවෘත්ති විකාශයන් නවතා දැමීමට සිදුවනු ඇති බව සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය පෙන්වා දෙයි.
ඔවුන් අවධාරණය කරන්නේ මෙම පනත සම්මත වුවහොත් මාධ්‍ය ආයතනවල දේපොළ පවා පවරා ගත හැති බවකි.










