මේ වන විට ගිංගඟේ බද්දේගම ජල මාපකයේ අගය මීටර් 5.4ක් ලෙස සටහන්ව තිබෙනවා. (Sri Lanka Latest News)
එය ඊයේ උදෑසන පැවැතියේ මීටර් 4.7ක මට්ටමකයි. ඒ අනුව පහත් බිම්වල ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Newsfirst

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.