කොළඹ පිහිටි තරුපන්තියේ ප‍්‍රධාන හෝටල් කිහිපයක්ම ආහාර පිසීම සදහා දර භාවිතා කිරීම අරඹා ඇති බව වාර්තා වේ.
වෙළදපොළේ ඇති ගෑස් හිගය මෙසේ දර භාවිතා කිරීමට ප‍්‍රධානම හේතුව වී ඇති බව පැවසේ.
ගෝල්ෆේස් හෝටලය ඇතුළු හෝටල් කිහිපයක්ම මෙසේ දර භාවිතය අරඹා ඇති බවද දැනගන්නට ඇත.










