• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ ඇස් රෝහලේ සියලුම ශල්‍යකර්ම දින නියමයක් නැතිව නවත්වයි! ලෙඩ්ඩු හරවලා යවයි!

April 20, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කොළඹ ඇස් රෝහලේ සියලුම ශල්‍යකර්ම දින නියමයක් නැතිව නවත්වයි! ලෙඩ්ඩු හරවලා යවයි!
Share on WhatsAppShare on Facebook

ජාතික අක්ෂි රෝහලේ සිදු කරන සියලු ශල්‍යකර්ම ඊයේ (19) සිට දින නියමයක් නොමැතිව නතර කර ඇත. ශල්‍යාගාරය තුළ විශබීජයක් පැතිරීම හේතුවෙන් එහි සිදු කෙරෙන ශල්‍යකර්ම මෙලෙස නතර කිරීමට පියවර ගත් බව රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්. තවුෆික් පැවැසීය.

ශල්‍යාගාරය තුළ පැතිරී ඇති විෂබීජය කඩිනමින් හරණය කර නැවත යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ සඳහා නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීමට නොහැකි බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරන්නේ ශල්‍යාගාරය තුළට විෂබීජයක් ඇතුළු වූයේ කෙසේද යන්න ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මෙසේද කීය.

“ශල්‍යාගාරයකට නිකන්ම විෂබීජ ඇතුළු වෙන්නේ නෑ. ඒවා පාලනය කරන්න විශාල පිරිසක් යොදවලා ඉන්නවා. ඒ නිසා මේවා සිදුවුණු විදිහ සෞඛ්‍ය අමාත්‍යාංශය විධිමත්ව හොයලා බලන්න ඕනේ. කවදාහරි ශල්‍යාගාරය අරිනකං ලෙඩ්ඩු හරවලා යවලා උඩ බලාන ඉන්නේ නැතුව, ඒ වෙනුවට විකල්ප ක්‍රමයක් ලබා දෙන එක සෞඛ්‍ය අමාත්‍යාංශයේ එම අංශයට පත් කරලා ඉන්න නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ වගකීමක්. ඔහුට ඒ වැඩේ පවරන එක සෞඛ්‍ය ඇමැතිවරයාගේ සහ ආණ්ඩුවේ වගකීමක්. “ශල්‍යාගාරයට විෂබිජයක් ගිහිං, කරන්න දෙයක් නෑ, හදපු දවසක එන්න” එහෙම කියන්න සෞඛ්‍ය අමාත්‍යාංශයක් මොකටද? මේ නතර කිරීමෙන් අවසාන වශයෙන් රෝගියකුගේ ජීවිතය පවා නතර වෙන්න පුළුවන්. කවුද ඒකට වග කියන්නේ? වර්ජනයක් කරපු වෙලාවට ලෙඩ්ඩු ගැන කිඹුල් කඳුළු හෙළන අය මේ වෙලාවේ කොහේද ඉන්නේ? මේවා නොදැක්කා වගේ ඉන්නේ, සැලසුම් සහගතව නිදහස් සෞඛ්‍ය සේවාව වළපල්ලට යවන්නද කියා අපි සෘජුව ප්‍රශ්න කරනවා.

SendShareShare
Previous Post

කෙල්ලන්ගේ ඉණේ බනිස් එල්ලලා කොල්ලන්ට කන්න කියනවා! කෙල්ලන්ගේ කිහිල්ලේ බෝතලේ තියලා කොල්ලන්ට සූප්පුවෙන් කිරි බොන්න කියනවා! මොන කුණුහරුප අවුරුදු උත්සවද මේ? අම්මලා තාත්තලා ගමේම මිනිස්සු ඉස්සරහා මේ විදිහට තමන්ගේ දුවලාව පාච්චල් කරනවා බලන් ඉන්නේ කොහොමද? දැන්ම මේව නැවැත්තුවේ නැත්නම් තව ඉස්සරහට මොන මොන තරග එයිද දන්නේ නෑ! VIDEO

Next Post

දර කපන්න මඩු කැළේට ගිහින් අතුරුදන් වුණු රාලහාමි සොයාගනී!

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.