• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා මාරයා මැද්දේ ආ වැසි මාරයා බිලි 4ක් ගනී!

May 15, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
අදත් මහ වැසි: ප්‍රධාන ගංගා පිටාර මට්ටමේ
Share on WhatsAppShare on Facebook

දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් තිස්සේ පැවති තද වැසි, අකුණු අනතුරු හා තද සුළං හේතුවෙන් මරණ හතරක් සිදුව ඇති අතර දිස්ත්‍රික්ක හතක පවුල් 2750කට අයත්, 11,542 දෙනකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගාල්ල අලුත්වත්ත ප්‍රදේශයේ 32 හැවිරිදි දෙදරු පියෙකු ජල පහරකට හසුවී මියගොස් ඇති අතර, එම දිස්ත්‍රික්කයේම තවත් අයකු ද ගංවතුරට හසුව මියගොස් ඇත.

කෑගල්ල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් ද එක් අයෙක් මියගොස් ඇති අතර වාරියපොල ප්‍රදේශයේ අයෙක් ද ජල පහරකට හසුව මියගොස් තිබේ.

පීඩාවට පත් පවුල් 42කට අයත් 175 දෙනකු ආරක්‍ෂිත ස්ථානයක රඳවා සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ, කොළඹ, කළුතර, ආදී දිස්ත්‍රික්කයන්හි ජනතාව මෙම වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ප්‍රදේශ රැසකට ලැබුණු මිලිමීටර 200 ඉක්මවූ මහ වැසි හේතුවෙන් කැලණි, කළු, ගිං, නිල්වලා ගංගාවල සහ මහ ඔය, අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් එම දිස්ත්‍රික්කයන්හි පහත්බිම්වල ජලගැලීම් තත්ත්වයන් මතුව තිබූ අතර වැඩිම බලපෑමක් එක්ක වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයටය.

එම දිස්ත්‍රික්කයේ පවුල් 1385කට අයත් 6119 දෙනකු පීඩාවට පත්ව සිටි අතර මාතර දිස්ත්‍රික්කයේ පවුල් 663 කට අයත් 2806 දෙනෙක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 325කට අයත් 1132 දෙනෙක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 270කට අයත් 1115 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

මෙම තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කවල නිවාස 205කට අර්ධ හානි සිදුව ඇත.

SendShareShare
Previous Post

ජනතාවට ඇති ප්‍රශ්න දැනුම් දෙන්න දිස්ත්‍රික්ක 25ටම ඇමතුම් මධ්‍යස්ථාන!

Next Post

දිස්ත්‍රික්ක 6කට රතු නිවේදන!

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper