ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශවලට කොවිඩ් එන්නත ලබාදීම හෙට (27) සිට සිදු කිරීමට තීරණය කර තිබේ.
ඒ වසංගත රෝග විද්‍යා අංශය විසින් සිදුකර ඇති නිර්දේශ මතය.
මේ අතර කුරුණෑගල බෞද්ධාලෝක විහාරස්ථානයේදී ඒ අවට පදිංචි ජනතාව වෙත එන්නත් ලබාදීම අද (26) සිදුකෙරුණි.










