මුතුරාජවෙල ගොල්ෆ් ව්‍යාපෘතිව සම්බන්ධයෙන් පසුගිය දිනෙක මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණන් විසින් ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වා එල්ල කරනු ලැබූ චෝදනාවන්ට පිළිතුරු ලබා දීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කොට ඇත.
ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ මුතුරාජවෙළ ව්‍යාපෘතියේදී මධ්‍යම පරිසර අධිකාරිය නිවැරදිව කටයුතු කොට ඇති බවකි.
එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.


කෙසේවෙතත් පසුගිය දිනෙක අගරුදගුරු හිමිපාණන් විසින් කරනු ලැබූ චෝදනාවට අදාළ වීඩියෝව මෙසේය.








