• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔක්තෝබර් මාසේ දවස් 31ට ලක්ෂ 22ක් බලපු… ලංකාවේ වැඩිම දෙනා ප්‍රවෘත්ති බලන වෙබ් අඩවිය ‘මව්රට’! (PHOTOS)

November 10, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ඔක්තෝබර් මාසේ දවස් 31ට ලක්ෂ 22ක් බලපු… ලංකාවේ වැඩිම දෙනා ප්‍රවෘත්ති බලන වෙබ් අඩවිය ‘මව්රට’! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

www.mawratanews.lk අප පුවත් වෙබ් අඩවිය ඉකුත් ඔක්තෝබර් මාසයේ දින 31 ඇතුළත ලක්ෂ 22කට අධික පාඨක පිවිසුම් ප්‍රමාණයක් ලබමනි නව වාර්තාවක් තැබීමට සමත් විය.

වසර 3ක් වැනි ඉතා කෙටි කාලයක් ඇතුළත වෙබ් අඩවිය මෙම සුවිශේෂ කඩඉම පසුකිරීම විශේෂ සිදුවීමකි.

ජාත්‍යන්තර මට්ටමේ වෙබ් අඩවි නියාමනය කරන වෙබ් අඩවි සියල්ලම පාහේ මේ බව තහවුරු ‌කොට ඇත.

ඒ අනුව ලංකාවේ ප්‍රවෘත්ති වෙබ් අඩවි ගත් විට දින 31ක් තුළ මිලියන 2 ඉක්මවා ගිය පාඨක සංඛ්‍යාවක් ‌පිවිසි පළමු වෙබ් අඩවිය www.mawratanews.lk වේ.

එමෙන්ම මේ වනවිට මව්රට e පුවත්පතද සතියකට පාඨකයන් මිලියනය ඉක්මවා බලන ලංකාවේ එකම e පුවත්පත බවට පත්ව තිබේ.

ඉතා කෙටි කාලයක් ඇතුළත ‌ඩිජිටල් ක්ෂේත්‍රයේ මෙතරම් ඉහළට ඔසවා තැබූ සියලුම පාඨකයන්ට අපගේ ස්තූතිය සහ ප්‍රණාමය පුදකර සිටිමු.

SendShareShare
Previous Post

ඒ පාර තවත් ලෙඩක්! ක්ෂය රෝගය ‌කොළඹ වතුවල සෑහෙන්න පැතිරෙන්න පටන් අරන්! එක සතියට ‌හතරක් මැරෙනවා!

Next Post

දවසින් දවස රැස්වෙනවා! කතා පවත්වනවා! රට අන්දවනවා! ගිවිසුම් ගහනවා! ගිවිසුම් හංගනවා! රට අයාලේ යනවා! විසිරී යනවා! ආණ්ඩුවේ ‘අලුත් ලිච්ඡවී ප්‍රතිපත්තිය’ සජිත් පාර්ලිමේන්තුවේදී පෙන්වා දෙයි! (VIDEO)

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

G7 සමුළුව අමතමින් මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, අමෙරිකානු - ඉරාන අවබෝධතා ගිවිසුම අවසන් තීරණාත්මක...

Read more
මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper