පුද්ගලයකු මරුමුවට පත්කරමින් රඹුක්කනදී සිදුවුණු ම්ලේච්ජ ප්රහාරය හෙළා දැකීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන ඇත.
නිවවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත හැනා සිංගර් මහත්මිය පවසන්නේ සාමකාමී උද්ඝෝෂණ සදහා ඇති ජනතා අයිතිය තහවුරු කළ යුතු බවකි.
Deeply concerned by reports of harm to protestors in #Rambukkana. Violence by any party involved hinders the rights of all peaceful protestors. Restricting use of force to the minimum extent necessary is vital to protect citizens and their right to exercise fundamental freedoms.
— Hanaa Singer-Hamdy (@SingerHanaa) April 19, 2022










