“මම ජනාධිපතිධුරයේ සිටින තුරු උදේට පත්තර කියවන මහත්වරුන්ට සැපෙන්,සනීපෙන් ,නිරෝගිව වැජඹෙන්න පුළුවන් වුනා” යැයි හිටපු ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අමතමින් පසුගිය 2019 – 04 – 10 පවසා තිබිණ.
මෙම වීඩියෝව අද දින චමුදිත සමරවික්‍රම මහතාට කළ පහරදීමෙන් පසු හිටපු ජනාධිපතිවරයාගේ ෆේස්බුක් පිටුවේ පළ කිරීමට පියවර ගෙන තිබීම විශේෂත්වයකි










