ඊශ්‍රායලය සහ පලස්තීනය අතර මේ දිනවල යුද ගැටුම් ඇවිලී යමින් ඇති අතර පසුගිය දිනෙක පලස්තීනය පාර්ශ්වයෙන් නොකඩවා ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල විය.
එහිදී ඊශ්‍රායලය සිය මිසයිල නාශක පද්ධතිය ක්‍රියාත්මක කළ අතර ඒ හේතුවෙන් පෙරදින රාත්‍රියේ සිට ඊශ්‍රායල් අහස රොකට් ප්රහාරයන්ගෙන් ආලෝකමත් වී තිබිණ.
කෙසේවෙතත් මෙම ප්‍රහාර හේතුවෙන් දෙපාර්ශ්වයටම විශාල හානියක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කොට ඇත.
මෙහිදී ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් මෙම රොකට් ප්රහාරයන් සිදුවන ආකාරය වීඩියෝ කර තිබුණේ මෙසේය.










